ඔබට පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ ඕනෑම තැනක ඕනෑම Device එකකින් සහභාගී විය හැකියි.
Online Physics Class Series Presented By Dileep Sooriarachchi
ඔබ අදාල පාඩම මිලදී ගත්පසු ඔබට ලැබෙන Username/Password මගින් වෙබ් අඩවියට login විය හැකියි. Zoom Class එකට සහභාගී ආකාරය එහිදී ඔබට දැක ගත හැකියි.
අදාල අයකිරීම් PayHere Online Payment Gateway හරහා ආරක්ෂිතව සිදුවේ.